Computer Repairing


Computer Repairing

We do computer repairs, troubleshooting, and upgrades. Experienced, qualified, and reliable technicians are ready for this.

පරිගණක අළුත් වැඩියා කිරීම අප සිදුකරනු ලැබේ.මේ සඳහා පලපුරුදු සුදුසුකම් ලත් විශ්වාසනීය ප්‍රවීණ තාක්ෂන ශිල්පීන් සූදානමින් සිටී

You can reliably get your computer repaired in any of the following ways.

පහත ආකාර අතුරින් කැමත් ක්‍රමයකට ඔබගේ පරිගණක අළුත්වැඩියා කටයුත්ත ඔබට විශ්වාසනීයව සිදුකරගත හැක.

  1. Will come to your home/office and do computer repair/upgrade.
    ඔබගේ නිවසට/කාර්යාලයට පැමිණ අළුත් වැඩියා කරනු ලැබේ.
  2. Remote Computer repairs. We are done Computer repairs through online software troubleshooting.                                                                                                                                          මාර්ගස්ථ ක්‍රමයට මෘදුකාංග දෝෂ නිරාකරනය මගින් පරිගණක අළුත්වැඩියා කටයුතු කරන ලැබේ.
  3. Computers can be delivered to our workplaces and repaired your pc.                                               අපගේ සේවා ස්ථානවලට පරිගණක ගෙනැවිත් භාරදී අළුත් වැඩියා කටයුතු සිදුකර ගත හැක.

SUBSCRIBE TO OUR NEWSLETTER

Sign up for your monthly promotion and get latest product news!